සංක්‍රමණිකයන් පිළිබඳ අන්තර්ජාතික සංවිධානයේ දූත මණ්ඩල ප්‍රධානී ආරක්‍ෂ ලේකම් හමුවෙයි..

සංක්‍රමණිකයන් පිළිබඳ අන්තර්ජාතික සංවිධානයේ දූත මණ්ඩල ප්‍රධානී ජෙසෙපි ක්‍රෝසෙටි මහතා (Chief of Mission of the International Organization for Migration – IOM – Mr. Giuseppe Crocetti)ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම් ජනාධිපති නිතීඥ කපිල වෛද්‍යරත්න මහතා හමුවිය. සුහද හමුවේදී ජෙසෙපි ක්‍රෝසෙටි මහතා සහ කපිල වෛද්‍යරත්න මහතා අතර සංක්‍රමණිකයන් පිළිබඳ ව ඇතිවන ප්‍රායෝගික ගැටළු මෙන්ම ශ්‍රී ලංකාවට බලපාන කරුණු පිළිබඳ … Continue reading සංක්‍රමණිකයන් පිළිබඳ අන්තර්ජාතික සංවිධානයේ දූත මණ්ඩල ප්‍රධානී ආරක්‍ෂ ලේකම් හමුවෙයි..